මචං උඹ කොහේද ඉන්නේ.. ??
කොහේ පෙලීසියෙන්ද ඕවා කියලා තියෙන්නේ.. ??
බොරු ආරංචි පතුරවන්න එපා බං..
ගාල්ලේ ටවුන් එකේ වත්..
අපි ඉන්න පැත්තේ වත් පොලීසියෙන් අනතුරු ඇගවීමක් කරලා නෑ.. :frown:
හුලං ටිකක් තියෙනවා තමා. ඒත් මහ හුලගක් නෑ ගාල්ලේ ටවුමට මම මේ දැන් අහලා බැලුවා..උදේ ඉදන් ගාල්ල ටව්න් එකට හුලග...