මට පොඩි එක්ස්පිරියන්ස් එකක් තියනවා
මගේ වෙඩිමේ නිලෙමේ ඇඳුම අන්දවන්න කොල්ලෙක් ආවා හෙන අහිංසක පහේ කොල්ලෙක් ඌ ඉතින් මගෙත් එක්ක එලටම ෆිට් උනා ඌ අන්දල ඉවරුනාට පස්සේ උට පොඩි සන්තොසමක්දුන්න උගේ මහන්සියට ඌ එක ගත්තෙත් නෑ .. සල්ලි ඕනේ නෑ අයිය කියල කිව්වා ... ඉතින් ඊට ටික කාලෙකට පස්සේ උගේ වයිෆ් ෆේස් බුක්...