අන්තිමට Hacker-V ගේ එළකිරියේ උන්ට ෆොරෙක්ස් ගොඩ දාන්න හදපු උත්සාහය නවත්තන්න හදපු උන් දිනුම්. Hacker ගෙන් ඉගෙන ගෙන ගොඩ යන්න ට්‍රයි කරපු අපි පරාදයි. :no::no:
එපා වෙලා තිබුන ෆොරෙක්ස් ආපහු කරන්න ඔන කියල දැනුනේ උඹේ ත්‍රෙඩ් එක නිසා. උඹ වෙබිනර් වලින් කොල්ලෝ ගොඩ දාවි කියලා විශ්වාසෙ තිබුනා. පුලුවනම්...