මේකේ ඇත්තක් තියනවා.
අපේ ගෙදර තියන පැත්තේ වටේම ඉන්න ජප්පෝ ටික අපිත් එක්ක හොඳයි. residential area එකක්. මේ ළඟ තියනවා ජපන් භාෂාව උගන්නන ඉස්කෝලයක්. ඉස්කෝලයක් කිව්වට ඒක නිකන් කාමර 3,4 තියන පරණ බිල්ඩිමක්. ඉස්සර ඕකේ හිටියේ නේපාල, වියට්නාම් උන් විතරයි, හැබැයි කිසිම ප්රශ්නයක් තිබුනේ නෑ. දැන් අවුරුදු...