එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක්
පළාත් පාලන ආයතන 205 ක බලය හිමිකරගනිමින් 2011 පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.
පළාත් පාලන ආයතන 234 ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබීය.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පළාත් පාලන...