කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා..- සජිත්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් ජනහමු තුනක් ඊයේ දින පැවැත් වූ බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු කල්පනා කරන බව ද ඔහු...