1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: දැ‍ඩිසේ හෙලා දකිමු. පස්සෙ යටින් ගානක් ගමු කටුස්සගෙන්
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස මුදල් උස්සලනෙ. ඒව නෑ
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කාව ද කමිටුවට දාන්නෙ?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක දෙසක යකු ඇඳුම ඇගලා පන්දමක් අතින් ගෙන මල් ටිකක සුවඳ විද මල් බබා සැ‍රසිලා, තවත් දෙස අයිස් නැති අයිස් පලමුත් හදන් හෙන්දිරික්කා සීය දෙස වපරෙහින් බල බලා අඩවුවක් අල්ලනට සිතී දෝ කිය කියා සිටියි කිලර් ගොයියා, පරාලවල දිග මනින යටලීයෙ හැඩ බලන ලෝකෙ තියෙන හැම පාට එකපාට පෙරලමින් කටු සුදා නැගනි ඇත හැඩවැ‍වී...
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාර ප්‍රශ්නයක් තමයි ඒකත්
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොම්බුව හැලිල කියන්නෙ. :baffled:
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: අවුලක් නෑ ඉතින් කොහොම හරි මොනාට හරි බැක් කිවුවනෙ
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මූණ බලාගෙන වල් කියනව ද මනුෂ්‍යයෙකුට :rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් ගොයියා :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ට්‍රයි කරල බලන්න :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඒව බලන්නනම් එළකිරි එකේ දේශපාලන, ආගම් ත්‍රේඩ් එකක් බලන්න. ලෝකෙවත් නැති ඕන කුණුහරුපයක් තියෙනව
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කලතල පෙරල බිම පෙරලිල කැරකිල වැටිල නටල
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් නිදාගන්න එක හොඳයි. නැත්තම් තවත් වැඩි වෙනවනෙ :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ට්‍රයි කරල බලන්න :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ දැන් එහෙනම් සෘංගාරය ගැන කවි ලියන්න :rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මටනම් ඕකට යන්න තියා ළඟින් යන්නත් හිතෙන්නෙ නෑ :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නිදිමරන්නෙ නැතුව, වැඩි ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න වෙයි. ඊට පස්සෙ සාර කියන ඊළඟ ප්‍රතිකර්මය කරන්න
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බිවුව නේද වදකහ සුදිය? බිවුව නේද වදකහ සුදිය? :P
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් ඇත්තනෙ. කවුද කියල දන්නෙ කොහොම ද මං පාර්ලිමේන්තුවට ගිහින් නැහැනෙ :rofl:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා පාවිච්චි කරන ටූල් එක අනුව ටයිප් කරන විදිය වෙනස් වෙනව. මං පාවිච්චි කරන්නෙ ඩිටෙක්ට් ඕඑස් එකේ ම එන එක. ලැන්වේජ් ටූල් එක. විජේසේකර කීබෝඩ් විදියට. ඉතින් ඒක ටයිප් කරන්නෙනම් Shift + D වලින්

    No contents