සිංහල අවුරුද්දේ කවි කෙළියට එන්න
අපි පොඩි කවි කෙළියක් පටන් ගන්නයි යන්නෙ.
මාතෘකාව ඉතින් අලුත් අවුරුද්ද ගැන තමයි....:):)
යන්තමට හරි කවි පද දෙක තුනක් ගොතන්න පුලුවන්නම් මේ ඇරයුම ඔබටයි...
ඔන්න පටන් ගත්ත....ආවඩා අයුබෝවේවා...!
ඔන්න මලේ අවුරුද්දත් ටික ටික දැන් ලබනවා
නැකැත් එකින් එකට ගෙවේ සිතට...