1. Starry Night

    Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

    BTW, Why wouldn't you recommend it?
  2. Starry Night

    Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

    මචන්, තව මට BRAKE CALIPER හා Brake drum paint කරගන්නත් ඕනේ. කවුරුහරි කරපු කෙනෙක් ඉන්නවද ? මේවට ගන්න paint එක මොකද්ද ? heat එක generate වෙන හින්දා special paint එකක් එනවා ඇති නේද ?
  3. Starry Night

    Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

    මචන් Alloy Wheel පොලිෂ් කරන තැනක් දන්නවද, කොලබ අවටනම් වඩාත් හොදයි . මගේ Alloy Wheel සෙට් එක බල්ලා කාලයක් තිස්ස්යේ චු දාලා කෙලවෙලා තියෙන්නේ. Alloy Wheel restore කරපු තැනක් දන්නවද ?
  4. Starry Night

    Miss World and Anudi

    just another overrated white elephant..
  5. Starry Night

    උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද?

    ඉමක් කොණක් නැති අහස වගේ කෙළිලොල් දිවිය අපේ මලක් පිපී සුවඳින් පිරුනා සේ මුහුණේ සිනහ රැදේ දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ තවත් වරක් යලිත් වරක් මට එ-කලට යන්නට ලැබුනොත් හරිම අගේ
  6. Starry Night

    උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද?

    යාලුවුනේ Virgin කෙල්ලෙක් එක්ක .ම්ම්ම්ම්ම්ම්ම්.....the rest is history
  7. Starry Night

    මේකා, ගැඹුරත් නොදැන, පීනන්නත් නොදැන "ඩිප් එන්ඩ්" පැනපු එකෙක්. 😂🐃😜

    මේ පොන "ප" යන්නක් බන් ? දන්නා එකෙක් කියපල්ලා කෝ ? මුත් නාන ජෙප්පෙක් ද ? නැතනම් සජියගේ ගෝලයෙක් ද ? කොහෙන් ආපු ගෝතයෙක් ද ?
  8. Starry Night

    🔴BYD Atto 3 Accident 🇱🇰

    නොදන්න හින්දා අහන්නේ ... මේකේ තියන තොරතුරැ වල හැටියට පස්සෙන් ගිහින් ඇනලා තියෙන්නේ ... ඒ කියන්නේ, මේ පාරේ high speed ගියා වෙන්න බෑ නේ .... අඇයි මෙච්චර damage එකක් ?????
  9. Starry Night

    ලපය මේ බස් පික්කො ක්ලීන් කරන්නෙ කවදාද ගුපියනේ ??

    ලපයා ඕවයේ කැලි ගලවලා ච්ලේං කළා නේද ? තවම ප්‍රශ්නය තියනවද ? ....
  10. Starry Night

    මිනිස්සු අඩුයි

    මේ දවස්වල වැස්ස නේ බන්
  11. Starry Night

    උතුරේ මරා දැමු දෙමල මිනිසා ගැන සංවේදි වන්න

    මේ මැට්ටා කරන්නේ නාමල්ට එන්න පාර කපන එක..... ජෙප්පෝ කියන්නේ නම් සාපයක්
  12. Starry Night

    මාව අඳුනගත්තේ නෑ නේද? මං පොළඟා

    මේ වැලි පිබුරා නෙමේද ?
  13. Starry Night

    මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

    මේ කතාවනම් ඇත්ත තමා , මටත් හිතුනා
  14. Starry Night

    කඩාවැටෙන්න පෙර හෙලිකොප්ටරයේ අවසන් ඡායාරූපය ...

    කවුද බන් මේක අරගන තියෙන්නේ , ජලාශයේ ඉන්න මාලුවෙක් ද ?

    No contents