මේක මට වෙච්ච චාටෙර් සීන් එකක්. :angry: :angry:
මම ඉස්කෝලේ යන කලේ සුමුදු කියල කෙල්ලෙක්ට ලව් කෙරුව.:love: මෙකි පට්ටම ලස්සනයි.. :P:P අපේ කොල්ලෝ සෙට් එකම මේකිට බැහැලාම පුල් ලව. හැබැයි මෙකි අපේ එකෙක්වත් සත පහකට ගණන් ගත්තේ නෑ (මාත් එක්ක) . කොහොම හරි මම ඉස්කෝලෙන් අවුට් වෙනකම් මේකට Try කෙරුව...