1. I'ts My Style

    rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

    පොස්ට් 100 +1 අව්රුද්දක් සම්පුර්ණ උනාට +1 ඔක්කොම රෙප් +2
  2. I'ts My Style

    +_PhotO_+

    putuwa uda idagena inne kollek. hitagena inne kellek
  3. I'ts My Style

    මරිසි වැඩ..

    මොන O/L ද බන් ඒකිට පොඩි ළමයෙකුත් ඉන්නවා. :no: දුෂ්කර පළාත්වල ඔහොම තමා එච්චර ඉගෙන ගන්නේ නෑ අඩු වයසෙන්ම මොකෙක්ව හරි බැද ගන්නවා. මෝඩ කම තමා නැත්නම් කවදාවත් දැකපු නැති එකෙක් නොම්බරයක් දුන්න පලියට කෝල් කරයිද :angry:
  4. I'ts My Style

    මරිසි වැඩ..

    දැන්නම් කෙල්ලෝ විශ්වාස කරන්න අමාරුයි බන්. මම පෙරේද ගමනක් ගිහින් එනකොට විනාඩි 5 ක් විතර මග නැවතුන. ඔතනින් කෙල්ලෝ දෙන්නෙක් ගියා. මමත් පොඩි මල් හිනාවක් දාල නම්බර් එක කොලේක දාල මම ආව. විනාඩි 10 ක් වත් ගියේ නෑ. අරකි කෝල් කෙරුව බලද්දී වයස 18 බැදපු කෙල්ලෙක්.
  5. I'ts My Style

    මගේ පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා

    ලස්සන කොලු පැටියෙක්. :yes: පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා!!! ;) ;)
  6. I'ts My Style

    Film help

    http://youtu.be/44LgRg-y0hE http://youtu.be/44LgRg-y0hE
  7. I'ts My Style

    Film help

    ado oka mamath balala thiyenawa patta film eka. buthayage nama markoni da koheda..
  8. I'ts My Style

    මරිසි වැඩ..

    :confused::confused::confused::confused: :confused::confused::confused: :confused::confused::confused: :confused::confused::confused:
  9. I'ts My Style

    ශලිනියි බල්ලයි එල

    අපිට ආතල් නෑ
  10. I'ts My Style

    Bandata passe aniyam sambandatha pawathwana eka gana ape set eka mokada kiyanne?

    තමන්ගේ බිරිදගේ අතේ වරදක් තියෙනවනම් සමහරවිට එය සාදාරන වෙන්න පුළුවන්. එහෙම දෙයක් නැත්නම් එහෙම කරන එක මහා බලු වැඩක් මචන්. බදින්න කලින් මොනවා කෙරුවත්. බැන්දට පස්සේ බිරිදගේ ලෝකේ සැමියා වෙන්න ඕන. සැමියාගේ ලෝකේ බිරිද වෙන්න ඕන. ඔය දෙක අතරට තව කව්රු හරි අවොත් ඒ පවුල් ජිවිතේ විනාශ වෙනවා.
  11. I'ts My Style

    මරිසි වැඩ..

    ඕන එකියක් ඔහොම තමා කඩා ගන්නකන් තමයි ඔක්කොම ගණන්. :yes::yes:
  12. I'ts My Style

    මරිසි වැඩ..

    මේක මට වෙච්ච චාටෙර් සීන් එකක්. :angry: :angry: මම ඉස්කෝලේ යන කලේ සුමුදු කියල කෙල්ලෙක්ට ලව් කෙරුව.:love: මෙකි පට්ටම ලස්සනයි.. :P:P අපේ කොල්ලෝ සෙට් එකම මේකිට බැහැලාම පුල් ලව. හැබැයි මෙකි අපේ එකෙක්වත් සත පහකට ගණන් ගත්තේ නෑ (මාත් එක්ක) . කොහොම හරි මම ඉස්කෝලෙන් අවුට් වෙනකම් මේකට Try කෙරුව...
  13. I'ts My Style

    මූලික ගිටාර් දැනුම 

    හොද වැඩක් මචන් දිගටම කරගෙන යන්න
  14. I'ts My Style

    කළු කුමාරයා

    වෙලාවට අපි බේරිලා
  15. I'ts My Style

    The SEX පට්ට video එක ( කෙල්ලෝ ගැන )

    පිස්සු හැදෙනවා.
  16. I'ts My Style

    සක්දෙවිදු_උරණවී

    patta kawi tika..
  17. I'ts My Style

    Thurston College Idiripita Riyaperale

    අයියෝ සල්ලි..
  18. I'ts My Style

    Ferrari, BMW vs බයිසිකලය

    patta kathawa..
  19. I'ts My Style

    රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

    මෙන්න කවදාවත් නොමැකෙන චරිත මචන්.. rep+

    No contents