1. අල මල්ලි

    Data center

    මචන් N+1 කියන්නේ Legit DC redundancy මෙතඩ් එකක් නේ? දන්නේ නැති නිසා අහන්නේ මචන්, SLT එකට unique Electricity power lines කීයක් තියනවද? Rack PDU වලට යනකම්ම unique power feeds දෙකක් තියනවද? ඔයා Raised Floor, HAC & CAC ගැන කියල තියන ඒවා නම් හරි. DCAT system එකක් නම් අනිවාර්යයි නේ. තව දෙයක්...
  2. අල මල්ලි

    Data center

    datacentermap එක නම් accurate නෑ මචන්. ගොඩක් DC මිසින්.
  3. අල මල්ලි

    Data center

    පොඩි පොඩි ඒවා නම් දැනටමත් තියනවනේ. SLT ලගේ එකකුත් තියනවා නේද පිටිපන ද කොහෙද... ඒත් ලොකු scale එකේ ඒවා නම් අමාරු වෙයි, CE, power වගේ දේවල් බලද්දී..
  4. අල මල්ලි

    ජපානයේ හදන මොඩර්නා එන්නතේ අපද්‍රව්‍ය! – භාවිතය වහාම අත්හිටුවයි!

    මට පලවෙනි එකට දීල තියෙන්නේ ඔය ලොට් එකේ එකක්... :(
  5. අල මල්ලි

    කොවිඩ් එන්න කලින්

    ගෙදරට වෙලා ඉන්න මතක් වෙන්නෙම මේ කෙහෙල්මල් කොවිඩ් එකක් ඇවිත් අපේ කාලේ සම්පුර්ණයෙන්ම කනවා නේද කියල. දැන් නොදැනීම අවුරුදු දෙකක්... එහෙම ඉන්න ගමන් පරණ ෆොටෝ බල බල ඉද්දි හිතිලා මෙන්න මේ ගෘප් එක හැදුවා ඒ ටික ෂෙයාර් කරගන්න... ඔයාලත් කැමති නම් එකතුවෙලා කොවිඩ් වසංගතේ එන්න කලින් වැඩට යද්දී, වැඩ ඇරිලා...
  6. අල මල්ලි

    1955 වසරේදී රූගත කර ඇති මෙම දර්ශන වල දැක්වෙන ප්‍රදේශය ගැන සටහනක් සොයාගැනීමට නැහැ. මේ ස්ථානය හඳුනාගැනීමට ඔබට පුලුවන්ද?

    කඳුකර පැත්තක්, ඒ උනාට පොල් ගස් එහෙම තියන නිසා බදුලු බණ්ඩාරවෙල. නුවරඑළි පැත්ත වෙන්න බෑ. රත්නපුර, බලංගොඩ පැති වගේ වෙන්න පුළුවන්
  7. අල මල්ලි

    මේ විදිහට ලංකාවට වාහන දැන් ගෙන්න පුලුවන් ද?

    ඕක දැනට නවත්තල තියෙන්නේ. :( මමත් මේ බල බල ඉන්නේ
  8. අල මල්ලි

    Toyota + Subaru

    :D
  9. අල මල්ලි

    Microsoft - Support Engineer

    මේක ඇතුලේ IT වැඩ්ඩෝ වැහි වැහැල... එකෙක්ටවත් උවමනාවක් නැද්ද?
  10. අල මල්ලි

    Microsoft - Support Engineer

    මෙන්න හොඳ ජොබ් එකක් තියනවා. සුදුසුකම් තියන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම Refer කරන්නම්. Interview process එකට උදව්වක් වේවි. https://careers.microsoft.com/i/us/en/job/1039728/Support-Engineer ලංකාවේ තව ජොබ්ස් 5ක් දැනට ලිස්ට් වෙලා තියනවා. ගිහින් බලන්න. විස්තරයක් ඕන නම් කියන්න.
  11. අල මල්ලි

    EDU Email | ඊමේල් | G Drive 5TB

    මටත් තියනවා මගේ domain එකකට හදාගත්ත g suite for education එකක්. මමයි, පවුලේ අය දෙතුන්දෙනෙක් පාවිච්චි කරන්නේ.
  12. අල මල්ලි

    PowerBank Help

    RavPower... Using their products for more than 5 years now. Anker is also good
  13. අල මල්ලි

    ලක්ෂ 15ක් පඩිය.උබලත් ඇප්ලයි කරපල්ල.

    අවුරුද්දට නෙවෙයි, මාසේ පඩිය... ------ Post added on 1624077490
  14. අල මල්ලි

    ලක්ෂ 15ක් පඩිය.උබලත් ඇප්ලයි කරපල්ල.

    මේ ජපානේ සාමාන්‍යයෙන් හොඳ IT related තනතුරකට හම්බුවෙන ගාන... (යෙන් වලින් තියෙන්නේ, රුපියල් වලට හරවගන්න 1.8න් වැඩි කරලා) හැබැයි මෙන්න මේ ඔක්කොටම කැපිලා තමා ගාන අතට එන්නේ. සුදුසුකම් තියන කෙනෙක් ඉන්නවනම් කියන්න. මම කොම්පැනි වලට CV දාන්න සපෝර්ට් එකක් දෙන්නම්. හැබැයි මම කිසිම වගකීමක් ගන්නේ නෑ...
  15. අල මල්ලි

    පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

    :D නෑ නෑ. කාර් වගේ ඉතින් පිකප් කරලා, ඉස්සර කරලා යන්න බෑ
  16. අල මල්ලි

    පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

    Ground Clearance එක නම් අවුලක් නෑ. Hybrid එක නෙවෙයි.
  17. අල මල්ලි

    පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

    Toyota Voxy Pros: හොඳට ඉඩකඩ තියනවා. 7 දෙනෙකුට සුවපහසුව යන්න පුළුවන්. හොඳ visibility එකක් තියනවා. Auto Sliding Doors, Paddle Shift... අනං මනං ඔප්ෂන් ඔක්කොම තියනවා. Cons: තනියම ගමනක් යන්න ගියාම ඉතින් නිකන් මොකද්ද වගේ (ෆැමිලි vehicle එකක් නිසා). සමහර වෙලාවට පවර් එක ටිකක් මදි වගේ. දුර එලවද්දී බෝරින්.
  18. අල මල්ලි

    HBO MAX | Disney plus | Hulu | Giveaway නොමිලේ 🔥

    Disney Plus ekak ganna puluwanda?

    No contents