හ්ම්..එහෙමත් එකක්ද? ඔව් මාත් දැකලා තියෙනවා කන්ටෙනර් හින්දා පාරේ තදබදය ගොඩක් වැඩි වෙනවා කියලා.අය්යා කියපු විසඳුමත් ගොඩක් හොදයි.වෙනත් රටවල නම් truck lane කියලා කන්ටෙනර් සහ බර වාහන යන්න වෙනම lane හදලා තියෙනවා..
මාත් හිතනවා මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වෙයි කියලා..
ඒත් ඔයාලා දන්නවද කන්ටේනරයේ අතුරු...