වැදගත් දැනුවත් කිරීමක්. 🙏 හැබැයි ගෑස් ලීක් එකක් තියෙනවා කියලා සැකයක් තිබුණොත් රෙගියුලේටරය ගලවලා නැවත සවි කරන්නවත්, සිලින්ඩරය ගෙදරින් එළියට ගෙනියන්නවත් උත්සාහ කරන්න එපා. හැකි නම් ආරක්ෂිතව ප්‍රධාන වෑල්වය වසා, විදුලි ස්විච් කිසිවක් ක්‍රියාත්මක නොකර, සියලු දෙනාම එම ස්ථානයෙන් ඉවත් වෙලා ආරක්ෂිත තැනක...