මොකක්ද බන් මිනිහ කිව්ව වෑරදි කතාව SF ගෙ ස්වරුපය නේද කිව්වෙ...... SF ව දන්න කෙනෙක් ගෙන් අහල බලපන් කොහොමද SF කියල....... අපෙ camps එකෙ පොරක් ඉන්නව මිනිහ ඔය කතා කිව්වෙ අපිට මෙයා කියන්න කලින්..... මම වෙන දෙවල් කියන්නෙ නෑ ටිකක් හොයල බලපන් SF ට තියෙන වන්චා චොදනා නම් මමත් පිලිගන්නෙ නෑ...