මිනිසා කියන සතා හැදිලා ඉන්නෙම තම වර්ගයා බෝ කරන්න..
මොලේ අවුල් නැති ඕනම පිරිමියෙක්ට වගේම ගෑනියෙක්ටත් සෙක්ස් ඕන..
ඒකේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන් ගත්තම, අද කාලේ මිනිස්සු අටවගෙන් ඉන්න සමාජ සම්මතයන්ට අදාලද නැද්ද කියන එක අදාලම නෑ, සෙක්ස්ම තමා හොයන්නේ..
එතෙන්දි තමා මිනිස්සු රේප් කරන්න, අපයෝජනය...