මචං උබේ කතාවේ වැරැද්දක් දකින්නේ නෑ..
නමුත්..මෙතන මම හිතන විදිහට විවිධ දැනුමකින් යුක්ත අය ඉන්න එක ඇත්ත..නමුත් එලකිරියේ ඔය කියන හැම දැනුමකින්ම උදව් කරන්න අමාරුයි මන්ද යත් මෙහි සිටින බහුතර වයස් කාන්ඩයන්ගේ ඉල්ලුමට සැපයුම දිය යුතුයි..
මෙතන ගොඩක් ඉන්නේ සා/පෙළ,උ/පෙළ සහ විශ්ව විද්‍යල සිසුන්(17-24) මේ...