1. amila_90210

    Lockerz wala case ekak ..ai mehema enne

    දන්නේ නෑ..මේල් එකක් එවනවා දවසකට කලින් ..:baffled: නැත්නම් ෆේස්බුක් ෆෑන් පේජ් වල දානවා ... කලින් පාර පැය දෙකක් රිඩෙම්ශන් වලට දුන්නා
  2. amila_90210

    Lockerz wala case ekak ..ai mehema enne

    ලොකර්ස් වල presents හැම වෙලේම රිඩ්ම් කරන්න බෑ.. එයාලක්‍ රී-ස්ටොක් කරන දවසක් තියනවා එදාට ගන්න ඕන මේ දෙසැම්බර් වල එකක් තියෙනවා..(ළු)
  3. amila_90210

    පද පේලි .....

    ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා
  4. amila_90210

    Mahela Jayawardena Performance

    One or two matches would be more than enough :)
  5. amila_90210

    ~පා‍ට පා‍ට හී‍න‍ය‍ක්‍~

    අයියගේ නිර්මාණය ගැන කියවමින් ආයෙ අමුතුවෙන් වචන හරඹ කරන්න ඕන්නෑ.. එක වචනයක් ඇති විෂිශ්ඨයි!!!! මේක කියවද්දී මතක් වුනේ නකල්ස් රක්ශිතේ හද්ද කැලේ එනසාල් වවන මිනිස්සුන්ව.. :(
  6. amila_90210

    තනි ෙනාකරන් මා සිත

    :) දාහක් වචන කියලා කොච්චර හිත රිදෙවුවත් දුක්මුසු බැළුම් හෙළන්න එපා :( ලස්සන නිර්මාණයක් මොනව කරත් හිත තනිකරන්න එපා
  7. amila_90210

    Mahela Jayawardena Performance

    http://stats.cricinfo.com/ci/engine/stats/index.html?class=2;filter=advanced;orderby=runs;spanmin1=01+Jan+2009;spanval1=span;team=8;template=results;type=batting වට් නවු?
  8. amila_90210

    Mahela Jayawardena Performance

    ෆොර්ම් ඉස් ටෙම්පරරි ක්ලාස් ඉස් පර්මන්නට් මචං
  9. amila_90210

    Mahela Jayawardena Performance

    :lol: ලොල් ඕඕ ඔක්කෝම කපලා බලන් ඉන්න එවුන්ට කියමු ගහන්න කියලා සංගත් ෆේල් වෙනකොට කිව්වා කතාවක් අනේ :rofl:
  10. amila_90210

    පද පේලි .....

    :rofl: සේම් හියර්
  11. amila_90210

    ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

    ඊක් අපේ ලස්සන රට කැත කරන අය ... සංගයක් නැති කම.. අපේ මිනිස්සුන්ගෙ නරකම ගුණාංගයක්
  12. amila_90210

    Muslim ho Demala Rajya Naayakayek pathweemata ida thibiya yuthuyi.. Sarath Fonseka

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=27437
  13. amila_90210

    Muslim ho Demala Rajya Naayakayek pathweemata ida thibiya yuthuyi.. Sarath Fonseka

    2008 කීවෙ වෙන කතාවක් නේද?
  14. amila_90210

    ඇතුගල~පාමුල

    ලස්සනයි මචං ලස්ස්න නිර්මාණයක්
  15. amila_90210

    පද පේලි .....

    ජයසක් හඩවන හෝරාවේ හේවිසි හඩ ඇරඹෙන්න කලින් සෙල් පියගැටමත සෙමින් පයතබා පිදුරන්ගල යමු උදෑසනේ
  16. amila_90210

    [IMG]

    [IMG]
  17. amila_90210

    [IMG]

    [IMG]
  18. amila_90210

    || Whats Love Can Do ||

    ඇයි අනේ?

    No contents