මේක හොදයි මචෝ, උබ හදපු එකයි මම හදපු එකයි දෙකම custom made නේ බන්. අපිට ඕන දේ ඒකෙන් වෙනවනම් එච්චරයි . මමත් software coding තනියම ඉගෙන ගෙන කරන දෙයක්. මගේ coding මෙලෝම රහක් නැහැ :LOL: :LOL: . මගේ විනෝදාංශය තමයි බන් , මට ඕන කරන දේවල් මමම තනියෙන් හදාගන්න එක ;-);-). මේ software coding උත් එහෙම...