1. Hasistranger

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    මමනම් තනිකඩයි ඉතින්. ගෙදරට මාසෙකට 15ක් දෙනවා. ඊට අමතරව තව මොනාටහරි ගෙදර වැඩකට සල්ලි ඕනේ උනොත් ඒවටත් කීයක් හරි දෙනවා. තාත්තා තාම ජොබ් එකක් කරනවා.
  2. Hasistranger

    Photoelectric effect on ගරුඬා

    ටෝච් නොගහ ඉද්දි උබට ඌව පෙනුනද, දගලන්නේ නැහැ කියල
  3. Hasistranger

    අරගල සොරුනි ඓතිහාසික චිත්‍රය ලබාදෙනු.

    මම දන්න හොද මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා contact කරලා දෙන්නම් , ගිහින් බෙහෙත් ගනින්.
  4. Hasistranger

    ජනපති සවස ඉල්ලා අස්වන ලකුණු - සජිත් ප්‍රමුඛ සර්වපාක්ෂික ආණ්ඩුවක්?

    සජිත් එන්නේ කොහෙද බන්, ආන් ඒ යකාට උන ගැනිලා hospitalized.
  5. Hasistranger

    BREAKING NEWS – ගෝඨාභය ඉල්ලා අස්වෙයි

    එයාටත් මෙයාට වගේම ෂොට් එක දෙනවා දැන් මිනිස්සු.
  6. Hasistranger

    මේවගේ වෙලාවක රාජිතට ගහපු එක මෝඩ වැඩක්..අරගලය දියාරු කරන්න එපා 😡

    ඕකට ගහපු එකම තමයි හොද, එතකොට අනිත් උනුත් දැනගන්නවා , උන්ටත් හම්බෙන්නේ ඔය පෝරියල් එකම තමයි කියන එක. අද ඉදල වත් ඕකුන් ලොකුවට නටන්න අව ගමන් කරන්න තියෙන්නේ , මේ විදිහට මිනිස්සු එකතු වෙලා ෂොට් එක දෙන්න. එතකොට උන් උනත් වැඩිය දගලන්න එන්නේ නැහැ. බොරදිය මාළු බාන්න එන උන්ට දෙන්න ඕනේ උන ගැනෙන්න.
  7. Hasistranger

    5 hours in banckrupt sl

    කව්ද බන් චීනුන්ව ගණන් ගන්නේ, මම නම් පඩේකටවත් ගණන් ගන්නේ නැහැ ඕකුන්ව. මහා හිගන වේ*ගේ පුතාලා
  8. Hasistranger

    බයිසිකල් වර්ගීකරණය

    ඔයිල් මාරු කරන්න ඕනේ කාලේ ඇතුලත , මාරු කරන්න ඕනේ නේද මචන්. වාහනේ දිව්වේ නැහැ කියල ඔයිල් මාරු නොකර හිටියොත් ඔයිල් ඝන වෙනවා නේද.
  9. Hasistranger

    Questions මේ සර්පයා මොකාද?

    අරණි දත් කැටියා
  10. Hasistranger

    තුර්කි ජොබ්

    බඩු export කරනවා :LOL: :LOL:
  11. Hasistranger

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    නියම ත්‍රෙඩ් එකක් මචන්!
  12. Hasistranger

    රුපියල් 14,000 කට තමන්ගෙ බයිසිකලය ebike එකක් කරන්නෙ මෙහෙමයි.

    Wasting of money machan, uba hithanawada ube weight ekayi , bike eke weight ekayi okkoma drive karanna tharam thrust ekak oya motors deken generate karayi kiyala , ita amatharawa , oya mechanism eka nam mata sure madi. aduma 2Km/h wath bike eka yayi kuiyala.
  13. Hasistranger

    Stranger things vol 2 බැලුවද කොල්ලො

    Stranger Things Completed Series tika download karaganna link ekak nadda ban
  14. Hasistranger

    Network Attached Storage (NAS) - DIY

    ehema karanna puluwan , eth pen ekak use karana eken HDD eke full capacity ekama usable machan
  15. Hasistranger

    🥷 Home Security System 🥷

    Yes Bitch
  16. Hasistranger

    නාගරාජ නයිගල සර්ප විෂට

    සතියෙන් සතිය මොකක්හරි ලබ්බක් එනවා කරලියට සිරි ලන්කන් ගොබ්බස්ලව ෆෝම් කරන්න
  17. Hasistranger

    ගාන්ධිගේ නිරුවත!

    2nd Thread ගාන්ධි කියන තරම් හොදයිද🔴 ට්පර් වෙන සුලුයි
  18. Hasistranger

    අවි බිම තබන්න.. පැතුම් ආරක්ෂක අංශ වලට දන්වයි

    පැචුම් ලෝර්ඩ් පකීර්ද , ආරක්ෂක අංශෙ උන් පැචුම කියන දේම කරයි , පැචුම පුක පෙනේරයක් කරගන්න තමයි ඉතින් ඔය :LOL: :LOL: :LOL: :p

    No contents