මචන් කෝ උන් ආවද අත දික් කරගෙන. උන් එහෙම ආවනම් අපිත් අත නොදී ඉන්නෙ නෑ. උඹ හොඳට බලපන් උන් හිතුවෙ ශ්රී ලංකාව ගැනද නැත්නම් උන්ගෙ ඊලාම් දේශයද කියල. අනික හැමදාම දිනන උඹලගෙ ගාල්ල සීට් එක මේ පාර මහින්ද පරාදයි. උඹ කාට ඡන්දෙ දුන්නද මම දන්නෙ නෑ. ඒත් කරපු වැඩේ වැරදියි නේද ? බලපන්කො කොයි ආණ්ඩුද උඹ ඔය කියන...