එක ඉතින් අවශ්‍ය කරන දේ අනුව වෙනස් වෙනවා. Photo විතරක් නම් ඕනෙ Nikon entry level එකකට යන්න. Videoත් ඕනෙනම් canon ගන්න. Nikon 5600 with 18 140mm වගේ යනවනම් හොදයි . නැත්නම් 18 55 එක්ක 70 300 එන kit එකකට යන්න. 18 55 මෙලෝරහක් නැහැ හොද portrait එකකට අඩූම 85 වත් ඕනෙ. හැබයි ඉතින් 18 55 හොද photo ගන්න...