1. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    Dialcom තියෙනවා 25900 එක දැක්කේ දැන් බන්.... :baffled::baffled:
  2. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    ඕඩර් කරා වගේ නෙමෙයි දැන් කාපන්කෝ මුන්ගේ ටොපිය... :angry::angry::angry:
  3. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    මන් ඔර්ඩර් එක දැම්මා බන් TNT Rs.1100 වගේ ගියා.. :rolleyes: මුන් බඩු ශිප් කරට පස්සේ ට්‍රැකින් number n details අපිට එවනවද...?:nerd:
  4. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    එල ස්තුතියි සහෝ.. අද මං ඕඩර් එක දානවා අවුලක් තිබ්බොත් උබ contact කරගන්නම්...
  5. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    ela machan thnx :)
  6. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    දලවශයෙන් කොපමණ දවසක් යාවිද බඩු රිලීස් වෙලා එන්න...? TNT shipping cost එක එහෙම කොහොමද...?
  7. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    සහෝදරවරුනි උදාව්.....!!!!!!!
  8. sudumalli2009

    ~ElaKiri Xiaomi Help Desk~

    සහෝදරවරුනි උදාව්.....!!!!!!! මේක අද ඔර්ඩර් කරන්න බැලුවේ :yes::yes: කස්ටිය මොකද කියන්නේ...? XIOMI Redmi 3 ( XIOMI Redmi 3 note එක නෙමෙයි.. :no: )...
  9. sudumalli2009

    අරවින්දගෙන් ඉල්ලීමක්

    කතාවේ ඇත්තක් තියෙනවා බන්.. කවුරුවත් පරදින්න බලාගෙන ග්‍රවුන්ඩ් එකට බහින්නේ නැනේ..
  10. sudumalli2009

    What is your school

  11. sudumalli2009

    බදුල්ලේ ඉන්නේ කව්ද මචන් ?

    බදුලු අහසේ දෙයියෝ නෑ උට්ටෝ... අපි ගියා, ඔව් යකොව් අපි ගියා... නිග්ගා ප්ලීස්.. :D:D
  12. sudumalli2009

    PayPal අවසන් බාධකයත් ඉවතට

    බලමුකෝ මේ පාරවත්
  13. sudumalli2009

    Sri Lanakan Tom And Jerry

    :lol:
  14. sudumalli2009

    Say Yes - Wedding Planner

    උඩට... වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා.. :yes:
  15. sudumalli2009

    බදුල්ලේ ඉන්නේ කව්ද මචන් ?

    ඔව් ඔව් මාව පරිස්සම් කරගනින් මං මලක් වගේ කොල්ලෙක්...;):yes::D
  16. sudumalli2009

    බදුල්ලේ ඉන්නේ කව්ද මචන් ?

    එහෙනම් හෙට සෙට් වෙමු... :cool:

    No contents