කල් දාපං. ඔය ඕන කියන කටින්ම තමයි කියන්නෙ, ළමය හදාගත්තෙ මගෙ උවමනාවටද, මේක කරපං අරක කරපං. මම විතරක් මැරෙන්න ඕන. මගේ ජීවිතේම විනාස කලා.. තමුසෙ නම් හොඳට ඉන්නව මමනෙ හැමදේම කරන්න ඕන... තව වදන් සෙට් එකක් තියෙනවා. ලයිෆ් එකම අමාරු වෙන තීරණ හුරතල් බලන්න ඕන කියල ඇඟේ දාගන්න එපා.
අවුරුදු 3යි මාස 4කින් හරියට...