1. rauxz

    පළමු කවිය..

    එලම තමා මචෝ..ලස්සනට කරලා තියෙනවා.. මමත් මගේ පලවෙන් එකට දිනයක් තියා මගේ නමවත් දාලා නෑ.. :D ඒ කාලේ ඕවා තේරුනෙත් නෑ..
  2. rauxz

    පළමු කවිය..

    අහ්! අපේ ඨාකුර්නේ.. ඔයානේ ඉතින් එලකිරියෙ කවි expert :D එලම තමා මචෝ..ගොඩක් ලස්සනයි...
  3. rauxz

    පළමු කවිය..

    wow..its marvelous... thanx bro..
  4. rauxz

    පළමු කවිය..

    ආ මේ ලෝඩ් කින් ගේ එකත් දාලා තියෙන්නේ..මේක දැකලා තමයි මට අදහස පහල වුනේ..
  5. rauxz

    පළමු කවිය..

    එලම තමා මචෝ..පට්ට..
  6. rauxz

    සංචාරකයා~ස්තුතිය

    එලම තමා අය්යා...
  7. rauxz

    පළමු කවිය..

    ඔන්න මම වැඩේ පටන් ගත්තා.. මේක තමයි මගේ පළවෙනි කවිය(හරි,නිසදැස හරි,මොකක් හරි :))
  8. rauxz

    පළමු කවිය..

    මචන්ස්ලා මට අදහසක් ආවා.. අපේ යාළුවො ගොඩ දෙනෙක් කවි,නිසදැස් ලියනවා.. ඔයාලගේ පළවෙනි කවිය,නිසදැස මෙතන පෝස්ට් කරන්න. ඒතකොට හැමෝටම අපේ පළවෙන කවිය නිසැදස බලාගන්න පුළුවන්..
  9. rauxz

    ඔබ_හා_මම

    ගොඩක් ලස්සනයි..රෙප්+ ඇයි මචො මොකද වුනේ..
  10. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    ගිහාන් අය්යා..මට යන්න වෙනවෝ.. එලට show එක කරා.. බුදු සරණයි..
  11. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    මොකො මේ පැත්තේ වෙන්නේ...
  12. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    ලස්සන සිංදුව...එලස්
  13. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    අනිවා..සංස්කරණය කරද්දී කැපෙනවා..
  14. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    මට නම් ඩ්‍රීම්ස් අය්යා කියන ඒව තේරෙන්නේ නෑ... :no::no::no:
  15. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    නෑ නෑ බන්.එහෙම අවුලක් නෑ..
  16. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    චිකේයියා...මේ මොකක්ද අනේ මේ.. අය්යේ slow version එක දෙන්නකෝ..
  17. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    අපරාදේ නේද මං කිව්වේ..
  18. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    ඩ්‍රීම්ස් අය්යාගෙ අරක කියනවලා,ගිහා අය්යගේ බොක්කටම වැදුනා වගේ..
  19. rauxz

    (Ek Radio) 2010 Nov 20 Romantic NighT with GIhan GTR

    ඇයි එහෙම එකක්ද කියලා තිබ්බේ..ඕවා තෙරෙනවා කියලැයි.. :lol::lol:

    No contents