1. gcj

    ගනිකා මඩම් වෙටලීම

    පොට් එක කරපු ලොකු ලොකු අය බේරෙනවා.. දුප්පත් කෙල්ලො නීතිය හමුවේ අසරණ වෙනවා කෙල්ලගෙ ආදායමෙන් යැපුන අය අන්ත අසරණ වෙනවා:sorry:
  2. gcj

    මර්වින් සහ දයාසිරි

    1.මල්ලි,මගෙ පවුල මං එනකන් බලං ඉන්නවා.පාන් රාත්තලක් අරන් යන්න කීයක් හරි දියං මල්ලියෙ! 2.මා ගාවත් අතේ සතේ නෑ අයියෙ.. :sorry: කමක් නෑ අයිය ගෙදර යන්න. මම ආප්ප 10යි,පාන් රාත්තලකුයි ගෙදෙට්ට එවන්නම්..!
  3. gcj

    help

    හාඩ් එකට වෙන ෆයිල් කොපි කරන එක නවත්තන්න මචෝ මොනවා කරන්නත් කලියෙන්... මේක ගොඩක් සිම්පල් ෆ්‍රී දෙන ටූල් එකක් ට්‍රයි එකක් දීලා බලාන් මචන්.. http://www.piriform.com/recuva
  4. gcj

    Don't cheat your lover..

    :baffled:
  5. gcj

    අලියට තියෙන සැප...

    ;):love: :lol:
  6. gcj

    අලියට තියෙන සැප...

    :love: හේ හේ බයවෙන්න එපා..අඳුරන අලින්ට අවුලක් නෑ..:D:yes:
  7. gcj

    Ebay බඩු අරන් මට කෙළ වුනා...Help!

    2TB external hard disk ekak... $30.99 ta දෙනවානම් හොරයක් තියෙනවනේ මචෝ.. අෆොයි..පොඩ්ඩක් ගන්න කලියෙන් EK යාලුවන්ගෙන් ඇහුවනම් හරිනේ.. :sorry: ඔන්න මං ගානෙ බුම්ප් එකක්..
  8. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    හ්ම්ම් ඒකත් ඇත්ත තමා මචන්. අනේ මන්දා..:dull: උනු හින්ද බොන්නත් බෑ..කිරි නිසා අහක දාන්නත් බෑ..
  9. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    :love::love:වෛරයෙන් වෛරය නොසංසිඳේ මචන්ලා.. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්ම තමා!! :love::love:
  10. gcj

    අලියට තියෙන සැප...

    අලි මුක්කුද මචන්?? යාලෙදි අලින්ටත් ඇරපු ඩයල් නේ අපි...:D:love::love:
  11. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ආහ් ඒක තමා..:yes::) ඇමරිකන් මූවීස් වලට අරාධානා ලැබුනා.. මම සත 5.50 කට ගනන් ගත්තෙ නෑ.. ;):lol:
  12. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    අන්න හරි මචෝ...!
  13. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ඔව් ඔව්..අපි යාලුවෝනෙ.. අනික ඔහොම ලොක්කො ටික එකට කරට අතදාගෙන ඉඳලා මොන හිතකින් වලි ඇද ගන්නද.:yes::love:
  14. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ඔව් ඔයා දන්නෙ නැත්ද...:yes: මොකෝ සුදු අය විතරද ලක්සන??:growl:;)
  15. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    සිරා සිරා...කලු කිව්වාට පදිරි කලු නෙවෙයි මචන්.. අර ලස්සන කලු ඳුඹුරු..!:D:yes: :love:
  16. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    අනේ මංදා මචන්..යුද්දෙ ශේප් උනොත් නම් ගොඩ.. නැත්නම් ඉතින් හැමෝටම නා ගන්න වෙන්නෙ..:nerd: ඔය මිසයිල වගේ හුටස්පර සුවර් නෑ මචන්..කෝමද වත්ත පල්ලෙහාටවත් එකක් වැටුනොත් මුං ඇරගද්දි:baffled::growl:
  17. gcj

    මරිසි වැඩ..

    වල් පඳුරු! :lol:
  18. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    :baffled::baffled::D
  19. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    මොකෝ හිනා වෙන්නෙ...ඇත්ත කීවෙ.. ආයෙ ඉතින් කලු සිංහල කියලා අප්සට් ගන්න එහෙම එපා.:eek: මැක්සා බොඩි එක.ඇඟ පුරා ස්මයිල්..:P සෙට් එකේ උන් කියනවා අත පය වනන්තරේ වගේ කියලා! :D

    No contents