ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත්...