☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගීතා සහ මුතුහෙට්ටි ගොඩක් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා බන් චන්ද කාලේදී. ඒකයි මිනිස්සු චන්දෙ දෙන්නේ උන්ට. හැබැයි චන්දෙ කාලේදී විතරයි ඔක්කොම උදව්. දැන් ගීතා පළාතේ එන්නෙවත් නෑ.

    ඒකනේ ගාල්ලේ ඉන්නේ මෝඩයෝ කියන්නේ. :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකනේ ගාල්ලේ ඉන්නේ මෝඩයෝ කියන්නේ. :lol::lol:

    Ridila™

    ලබන ආත්මෙවත් පින් කරපන් දකුණේ ඉපදෙන්න කියලා. දකුණේ එවුන් දැක්කම ගෞරව කරපන්. එතකොට හරි. :D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕකට වෙන අර්ථ දක්වීමකුත් දෙන්න පුළුවන්. කාන්තාරේ ඉන්න (වේලි වේලි ඉන්න) එවුන්ට ක්ෂේම භූමියක් :P
    හපොයි ජේසන් අයියේ මං ඔයා ගැන සෑහෙන්න හොඳ අදහසක් තියන් හිටියේ :rolleyes::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ridila™

    ලබන ආත්මෙවත් පින් කරපන් දකුණේ ඉපදෙන්න කියලා. දකුණේ එවුන් දැක්කම ගෞරව කරපන්. එතකොට හරි. :D


    අර කතාවටත් කියන්නෙ බෙන්තර ගඟෙන් එහා ඉඳන් පූස් පැටියෙක් වත් ගේන්න එපා කියලා :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හපොයි ජේසන් අයියේ මං ඔයා ගැන සෑහෙන්න හොඳ අදහසක් තියන් හිටියේ :rolleyes::sorry:

    ඒක වැරදියට තේරුම් ගන්න එපා. මම කිව්වේ වේලි වේලි ඉන්න අයට කියලා. ඔයා එහෙමෙයි කිව්වේ නෑ.
    1.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඈ ගාල්ල දකුණේ නෙවෙයිද බොල :shocked:


    නෑ බන්. එහෙම කියන්නේ දකුණේ මිනිස්සුන්ට බෙන්තර ගඟෙන් එහා පැත්තේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. (එහෙම නෙමෙයිද? :confused:)
     
    Status
    Not open for further replies.