චාමික අය්යා..උපන් දිනයට සුබ පතන්න පරක්කු උනාට සමාවෙන්න ඕන..
මට දවස් කිපයකින් එළකිරි පැත්තේ කරක්ගහන්න හම්බුනෙ නෑ..වැඩ වැඩ වැඩ..දැනුත් ආව ටිකට බැනුම් අහගත්තා.. :'(
මොනවා කරන්නද...
එනිවේ..අය්යාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මං ප්රාර්ථනා කරනවා..