1. rauxz

    දෙන්නෙක්.....

    අන්තින්ම වෙනකම් සීන් එක තේරුනේ නෑ.. දෙන්නෙක් නෙවෙයි නේද? ගොඩක් ලස්සනට ලියලා..නියමයි අය්යේ..රෙප්+
  2. rauxz

    කොළඹ~ගංවතුර

    මේක කියෙව්වාම මට පුදුමත් හිතුනා..ඇත්ත අපි නොහිතන පැත්තක්.. කාලගුනය ඉක්මනටම හොද අතය හැරේවි කියලා මං ප්‍රාර්තනා කරනවා..:love:
  3. rauxz

    -Which movie you watched last? -

    ගොඩක් පරණ එකක්... saving private ryan...
  4. rauxz

    යනවා නම්... ඔබ යන්න...

    thanx මචෝ...
  5. rauxz

    යනවා නම්... ඔබ යන්න...

    අනිවා මචෝ..අමාරුයි තමයි බන්..මොනා කරන්නද? බොහොම ස්තුතියි..
  6. rauxz

    මං ඩිංගිත්තක් ඔලුවදාලා යන්න අවා...අක්කිය පරිස්සමෙන් ඉන්න..:love::love::love::love::love:

    මං ඩිංගිත්තක් ඔලුවදාලා යන්න අවා...අක්කිය පරිස්සමෙන් ඉන්න..:love::love::love::love::love:
  7. rauxz

    අපේ ගෙම්බිසන් !

    මටත් මේ ඒක කියන්න හිතුනා විතරයි..
  8. rauxz

    එල එල මචො...ඒවා හොදට කරගනින්.. මේ අය්යා..අවතාරේ තිබ්බ එක දාපන්කෝ ඒක එල....

    එල එල මචො...ඒවා හොදට කරගනින්.. මේ අය්යා..අවතාරේ තිබ්බ එක දාපන්කෝ ඒක එල....
  9. rauxz

    Zakir Naik Failed

    :lol::lol::lol::lol::lol::lol::lol:
  10. rauxz

    Zakir Naik Failed

    මටත් දලා තිබ්බා...පව් අනේ එයා...:lol::lol::lol:
  11. rauxz

    Zakir Naik Failed

    හිකි හිකි..කවුරු හරි සෑහෙන්න කොන්දෙ පන තියෙනෙ එකෙක් රෙප් කපලා..:dull::dull: Zakir Naik Failed 11-11-2010 09:13 AM F***ing Idiot......... (එයා තරු දාලා තිබ්බේ නෑ හොදේ..ඒවා දැම්මේ මම :lol::lol::lol::P) :lol::lol::lol::lol: නමත් දැම්මා නම් තමයි හොද..:yes::yes: අවුලක් නෑ.:no:.ඔයාගේ මතයට මං ගරු...
  12. rauxz

    එහෙම කියන්න එපා බන්.උඹත් මහන්සිවෙලා වැඩ කරපන්..jan වල අරක පටන් ගන්නවා නේද? :)

    එහෙම කියන්න එපා බන්.උඹත් මහන්සිවෙලා වැඩ කරපන්..jan වල අරක පටන් ගන්නවා නේද? :)
  13. rauxz

    අක්කියෝ..මට XAM ලගයි හලෝ..‍XAM ඉවර වුන ගමන් මං එනෝ.. පස්සේ චෙට් වෙමූ.. අක්කියා පරිස්සමෙන්...

    අක්කියෝ..මට XAM ලගයි හලෝ..‍XAM ඉවර වුන ගමන් මං එනෝ.. පස්සේ චෙට් වෙමූ.. අක්කියා පරිස්සමෙන් ඉන්නෝ.. බුදු සරණයි...:love::love::love::love::love:
  14. rauxz

    යාළුවනේ..නිදහස් කොල්ලෙකුට වෙන්න පුලුවන් නරකම දේ මට වෙලා තියෙන්නේ..:(:(:( XAM...

    යාළුවනේ..නිදහස් කොල්ලෙකුට වෙන්න පුලුවන් නරකම දේ මට වෙලා තියෙන්නේ..:(:(:( XAM මගුල..:frown::frown::growl::growl: මට Ek එන එක XAM ඉවරවෙනකම් අඩු කරන්න වෙනවා..:oo::oo: ඔයාලා එලට ඉන්න..බුදු සරණයි..:love::love::love::love::love::love:
  15. rauxz

    සිංහල_ජෝක්ස්

    හිකි හිකි..පට්ටම ආතල්.. අන්තිම එක නම් ගින්දර... රෙප්+
  16. rauxz

    යනවා නම්... ඔබ යන්න...

    බොහොම ස්තුතියි මචා.. :love::love::love: thanx.. ස්තුතියි මචා..mood එකක් ආවොත් ලියන්නම්..එල එල..
  17. rauxz

    යනවා නම්... ඔබ යන්න...

    බොහොම ස්තුතියි සහෝ... :D :D mood එකක් ආවොත් ලියන්නම්. :rolleyes:
  18. rauxz

    අපේ ගෙම්බිසන් !

    මේක විකාරයක් නෙවෙයිනේ... :dull::dull::dull::dull: එල මචෝ...අයේ ආව එක ගැන ගොඩක් සතුටුයි.. එලකිරිය අපි හැමෝගෙම ජීවිතේ කොටසක් වෙලා.එලකිරි නැතුව ඉන්න බැරි තරම් එලකිරි අපිට ලං වෙලා... බොහොම ආදරයෙන් උඹව ආයෙත් එලකිරි පවුලට පිලිගන්නවා...
  19. rauxz

    යනවා නම්... ඔබ යන්න...

    ඩිගිරි ඩිගාරේ...
  20. rauxz

    මගේ සිත් දොර....

    නියමයි මචන්.. ලස්සනයි..නියමෙට වචන ගලපලා.. රෙප්+

    No contents