1. IMUNA

    බුදු පිළිමෙට පුක පෙන්වන එක වැරදියි නේද ?

    කපුවා දේවලේ බොග දැම්මට අවුලක් නැත.
  2. IMUNA

    බැදලත් , වැල බලලා අතේ ගහන කට්ටිය ඉන්නවද

    මුල අමතක කරන ජාතියකක් නෙවි අපි බන්.
  3. IMUNA

    උබල ඉස්කෝලෙන් අවුට් වෙලා මුලින්ම කලේ මොනවද?

    ඔක්කොම් පොත එකතු කරලා පෙට්ටි වලට දාලා අයින් කරාලා කමරය සුද්ද කරා
  4. IMUNA

    ජනපති, නායක හාමුදුරුවන් හමුවෙයි! ඉතිහාසයේ බිහි වූ සුපිරිතම රාජ්‍ය නායකයා බවට නැවත නැවතත් සාක්ෂාත් කරයි

    කරන්න තිබුන උන් නොකර අනිත් උන්ට කරයන්න කියන අබ්බගාත් රටක් මෙක
  5. IMUNA

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    මමනම් විශ එකෙක් අහූනොත් දෙනවා ශොට් එක.
  6. IMUNA

    එයත් බැන්දා,

    ලොකු අලි පොඩි හෙන්ඩුවලට බයයි බන්
  7. IMUNA

    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?

    සින්හයෝ රැලක් මැද ඉන්න මීහරකා තමා ඉස්සෙල්ලම මිනිස්සු දකින්නෙ.
  8. IMUNA

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    අලුත් ලොකු luxury bus වල ගෙනියනවා. යට baggage cabin එකේ. ඉස්සෙල්ලම bus හොයගෙන කතා කරගන්න.
  9. IMUNA

    අඩෝ මේ සීන් එක උඹල දැනගෙන හිටියද? 🤔🤔

    අපිට නම් පරිප්පු දෙන්නෙ අපෙ ලොක්කා.
  10. IMUNA

    කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

    වෙන් බෑ බන් මොකද මගෙ අල්ටො එකේ originally එනවා . උබට ලැජ්ජ හිතුනද තාත්තා ගැන. ගනන් ගන්න එපා බන් වයසට ගියත් ෆන් එකට කැමති මිනිසු නෙ
  11. IMUNA

    කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

    ඒඑ කවුද බන් මම පොන්ස් කියලා හරියටම කිවුව් . හරි මම හිතන්නෙ උබගෙ තාත්තා ගෙ මම කට්ට ගත්ත නිසා නෙද එයා කිවුවනේද . එයත් හොර ගෙඩියා. කියන්නෙ නෑ කියලා එක උබට කියලා
  12. IMUNA

    ගුවන් හමුදාව සංඝ රත්නය සමග එක්ව ගුවන් යානයකින් පිරිත් පැන් හෙලයි. ✈️🚁☸️🙏🏻🌧️💦

    උබ මගුලක් කියනවා. ගූගල් කාරයත් ඔක හදන්න කලින් ලන්කාවෙ සන්ගසබාවෙන් ඩෙටා ගත්තෙ.
  13. IMUNA

    කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

    අඬන්නෙ නැතුව 2015 ඇල්ටො එකක් ගනින් . එතකොට පුළුවන් පිටිපස්සීට් එකේ තුන්දෙනෙක් යන්න ඒකනෙ එකේ පිටිපස්සෙ තුන් දෙනෙක්ට සීට් බෙල්ට් දාලම එන්නෙ
  14. IMUNA

    පාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා .... උබල හිතන විදියට මේකෙ මහමොලකරු කවුරු වෙන්න පුලුවන්ද ? Serious Mega Poll

    ඇයි බන් ගොම්මන්පිලයා පොතකුත් ලියලා රටටම හෙලි කරේ. මොකට නඩු අහනවද මන්දා

    No contents