September මස කරන ලද නව සංශෝදනයනට අනුව පහත වාහනවල මිල ඉහල යන අයුරු. දැනට පවතින බදු වලට අමතරව මෙම ප්‍රමාණය ADD විය යුතුය. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවලින් වැඩිපුරම ලංකාවට පැමිණෙන වාහන වල බදු ඉහල දමා ඇත.
වාහන සදහා වන CUSTOMS VALUATION ඉහලදමා ඇති බැවින් ඊට සාපේක්ෂව බදු ප්‍රමාණය වැඩිවී ඇති අතර බදු...