1. Download_Now

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    මටනම්පිටිදුවේ හාමුදුරු වන්ට වඩා බොරු සංවරයක් මවාගෙන TV එකේ තාලෙට බන කියන අයට අකමැති. මේ හාමුදුරුවෝ යමක් කරනවා. සල්ලි ගැන කතා කරලා පව් පුරවා ගන්ඩ එපා. නිවන වෙනුවෙන් යමක් කතා කරපු කෙනෙක්ට මේ ලංකාව දුන්නත් මදි.
  2. Download_Now

    Original Skullcandy Ink'd 2 Earphones ලාබෙට

    ඔව් හොදා
  3. Download_Now

    Ouch.. Brave lankan kollo !!!

    ?/32 දත් තිස් දෙකෙන් කියක් ඉතුරුද? හරි හරි
  4. Download_Now

    G-mail පාස්වර්ඩ් මතක නෑ..Plz Help

    අපිට මතකත් නෑ නේ ඔයාගේ password එක දැන් මොකද කරන්නේ?
  5. Download_Now

    android apps on windows phone

    මමත් මගේ Nokia lumia 820 ඒක 16,000/= ට දීල LG Google Nexus 4 මාස පහක් පාවිච්චි කරපු එකක් ගත්ත
  6. Download_Now

    - පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා -

    windows කලින් තිබ්බ වගේ speed load වෙනවා නම් අඋල් තියෙන්නේ software වල. බය වෙන්ඩ දෙයක් නෑ
  7. Download_Now

    A/L application දාන අන්තිම දවස?

    thanks, මොකේ news වලටද කිවේ? කවද්ද කිවේ (දල වශයෙන්) කියල මතකද?
  8. Download_Now

    A/L application දාන අන්තිම දවස?

    ow private. Private application යවන්ඩ තාම පටන් ගත්තේ නැද්ද?
  9. Download_Now

    A/L application දාන අන්තිම දවස?

    ප්‍රවුර්ති වලට කියනවා ඇහුන මේ මාසේ අග වෙනකම් දික් කරා කියල
  10. Download_Now

    A/L application දාන අන්තිම දවස?

    A/L application දාන අන්තිම දවස? A/L (2015) application දාන අන්තිම දවස මාර්තු 31 වෙනකම් වැඩි කරාද? Link එකක් කොහෙද තියෙන්නේ application download කරන්ඩ? Please help
  11. Download_Now

    උඩවලව_Elephant_Attack

    මේවගේ දෙයක් දැක්කොත් ඉතින් කාටත් මුලින්ම මතක් වෙන්නේ ඇටප.... නෑ නෑ එලකිරිනේ
  12. Download_Now

    උදවුවක් Rent a car කරන්න හිතුවා

    හොද තනතුරක් තියෙන අයට විතරක් වාහනේ දුන්න නම් ඔය අඋල් ඔක්කොම හරි නේද? හප්පන්නෙත් නෑ. හොර වැඩ කරන්නෙත් නෑ.
  13. Download_Now

    Sixpack

    මේක තමා ලේසිම වැඩේ
  14. Download_Now

    BIT(UCSC) convocation කවද්ද?

    ඒක කරපුහම ඔක්කොම හරි :P
  15. Download_Now

    BIT(UCSC) convocation කවද්ද?

    මේපාර BIT convocation තියෙන්නේ කවද විතරද? ගියපාර කවදද තිබ්බේ?
  16. Download_Now

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මේපාර BIT convocation තියෙන්නේ කවද විතරද? ගියපාර කවදද තිබ්බේ?
  17. Download_Now

    ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

    ලංකාවේ තමා ඒක plane එකක් වත් අයින් කරලා නැද්ද? ඔතන තියෙන ඒවා ලංකාවේ ඒවාට වඩා තත්වය වැඩි ඇති
  18. Download_Now

    නීල්-චිත්‍රපට-නිළිය

    නිල් (blue) වලයි sex වලයි සම්බන්දය මොකක්ද?

    No contents