පැන්නෙමි.... 4 වෙනි කොට්ටට..
Elakiri ake 2008 රෙජිස්ටර් උනාට මොකද ..
ඇක්ටිව් උනේ ලගදි ඉදලා නේ.. so මට +Rep :love::love: දීපු සහ -rep :baffled: :baffled: දීපු හැමෝටම ස්තුතියි..
ඔන්න මචංලා මමත් දැන් කොටු හතරක්ම පැන්නා..
උඹලාටත් පුළුවන් විදිහට හිමින් සීරුවේ සලකන්නම්... :yes: :yes:
අෆ්ෆා...