1. W33R3

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මිනිහට තියෙන්නේ pressure එක වැඩි කම නෙමෙයි මෝඩකම බන්
  2. W33R3

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :cool::cool::cool:
  3. W33R3

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :yes::yes::yes: අනික world cup එක කටේ තියාගෙන team එක තවත් බෙදෙන කතා කිව්වාම කොහොමද බන් එකතු වෙලා සෙල්ලම් කරන්නේ :frown::frown:
  4. W33R3

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔව් බන්. අලුතෙන් මොන ප්ලේයර්ස්ලා දැම්මත් වැඩක් නෑ. Playersla අතරේ ප්‍රශ්න තියාගෙන. චන්දිමාල් එක්කනම් බරම අව්ලක් තියෙනවා කියලා HIRU Interview එකෙන් ඔප්පු උනා.
  5. W33R3

    Machan maara awlaka man inne

    හැම දේම හොදින් විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අය්යා :):) උබ මෙච්චර දෙයක් දරාගෙන හිටපු එකට Respect කරනවා මචං. :love:
  6. W33R3

    Ebay badu parakkuyi...!!!

    Central Mail Exchange එකේ බඩු අම්බානකට හිර වෙලා බන් තියෙන්නේ. සේවකයෝ අඩුයි දවසකට එන පාර්සල් ගානට සාපේක්ෂව.ඒකයි ඔය පරක්කුව. අනික Chinese New Year එක නිසා පෙබරවාරි 14 විතර වෙනකම් China වල Late එකක් තිබ්බා.
  7. W33R3

    kapruka global shop

    USPS Priority eken gennuwe machan. උන්ගේ warehouse එකට අයිටම් එක දවස් 2කින් 3කින් එනවා.එතකොට අපිට inform කරනවා.කැමැති පෝස්ටල් service එකක් සිලෙක්ට් කරන්න තියෙන්නේ. USPS Priority Int. දවස් 10ක් ඇතුලත එනවා. OTE=Mal Baba;19787192]උන්ගෙ ප්‍රයිස් එක සහ ඔරිජිනල් ප්‍රයිස් එක කීයක් වගේ වෙනසක් උනාද...
  8. W33R3

    kapruka global shop

    ow genath thiyenawa machan.
  9. W33R3

    kapruka global shop

    කප්රුක හරි reship හරි තමා :dull::dull:
  10. W33R3

    kapruka global shop

    ඔව් බන් :):) 25 වෙනිදා ලැපකුත් order කලා.දැන් මග එන ගමන් ඒක.
  11. W33R3

    kapruka global shop

    මොකක්ද tab එක.
  12. W33R3

    kapruka global shop

    මම reship දෙසැරයක් use කරලා තියෙනවා. උන්ගේ online චැට් එකෙන් යන total එක දල වශයෙන් අහගන්න පුළුවන් අයිටම් එකේ ලින්ක් එක දුන්නාම.newegg.com වගේ අපේ visa කාර්ඩ් වලින් පේ කරන්න බැරි ගණන් අඩු සයිට් වලින් උන් අරගෙනත් දෙනවා.
  13. W33R3

    kapruka global shop

    පැකේජ් forwarding service එකකින් ගෙන්න ගනින්කෝ
  14. W33R3

    What is your school

    දන්නෙම නෑ . උඹ බබා.:P:P:P
  15. W33R3

    # Elakiri Cannabis Club # ¯\_(ツ)_/¯

    අනිත් උන් අහසෙ වෙන්න :rofl::rofl::rofl::rofl:
  16. W33R3

    What is your school

    :love::love: Ananda College :love::love:
  17. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මිනිහා නම් ෂුවර් නෑ වගේ මටනම්. :confused::confused:
  18. W33R3

    Ananda or Royal

    බයෝ එකේනේ. ආයේ ඉතින් ඕක අහන්නත් දෙයක්යැයි :baffled::baffled::baffled::rofl::rofl:

    No contents