ප්රෙමකීර්ති සුන්දර කලාකරුවා
අයිත් පොඩි කාලෙ මතක් වුනා මචන්..........
එ වගෙ සුන්දර ළමා කාලයක් ලබා දෙන්න මහන්සි වුන හැම කලාකරුවෙක්ම මතක් වෙන්නත් එක්ක මෙ සින්දු ටික දාන්න හිතුන....
විශෙෂයෙන්ම සුන්දර කලාකරුවා ප්රෙමකීර්ති වෙනුවෙන්...................
දොස්තර හොදහිතගෙ
ඔන්න දොස්තර හොදහිතගෙ සින්දු...