හොදට හම්බ කර ගත්තා @රියෝ ටික.
පිටරට ඉන්න උනුත් සෑහෙන්න සල්ලි දාලා තිබ්බා. Ausi එකෙක් 35,000 AUD (ලක්ෂ 100) ක් වගේ දාලා තිබ්බා. ඒ එකෙක් විතරයි.
පව් මැරුණ, තවමත් මැරෙන ජීවිත. ඕකේ හිටිය අනිත් ගොඩක් අයත් හොදට හම්බ කරන් දැන් වෙන රට වල ඉන්නේ.
අවංකවම අරගල කරපුන් උන් ගැන මුන්ගෙන් ම තොරතුරු අරන් උන්...