1996 ලෝක කුසලාන තරඟේ Highlights
ඔන්න මුල් ඉනිම ගැහුවෙ ඔස්ට්‍රේලියාව :rolleyes::rolleyes:
6Qf6_DBu-SI
ඔන්න අපි ගැහුවෙ එයාලට පස්සෙ. කොහොමද ගුරුසිංහයි අරවින්දයි. සනතුයි කලුවිතාරනයි වේලාසනින් අවුට් උනා. ගේමක් නැතුව ගැහුවෙ :yes::yes:
0XxPjSlITb8
ඔන්න ඉතින් අර කුසලානෙ දෙන වෙලාව :D:D
FRMEn8ox1M0...