1. sachith19920726

    මචන්ලා.. රනිල් ඇත්තටම සමණලයෙක්ද?

    අපි කොයි කාලෙ ඉදලද කියන්නෙ :rofl: පිළිගත්තෙ නැතුවට කොරන්න දෙයක් නෑ :baffled:
  2. sachith19920726

    මොකක්ද මට වෙලා තියෙන්නෙ

    මේ ලගදි දැක්ක ඇස් පේන්නෙ නැති කොල්ලෙක් පොලේ එළවලු විකුනනව.. බඩු කිරනකොට තරාදිය පේන්නෙ නෑ කොච්චරක් කිරුවද කියල අහල හොයාගන්නෙ එන කෙනාගෙන්.. ඒව දැක්කම උබට මොනාද හිතෙන්නෙ ? ලෝකෙ හැම එකාටම මානසික ප්‍රශ්න තියනව එහෙම නැති එකෙක් නෑ.. මොනවත් නැත්තම් ocd හරි තියනව.. ඕව ප්‍රශ්නද බන් ?
  3. sachith19920726

    Parliament | පාර්ලිමේන්තුව

    mal baba =anti mahinda
  4. sachith19920726

    facebook ප්‍රස්නයක්?

    එහෙම එකක් නෑ බන්.. මන්ද මගෙ නම් ගණන් කරන්නත් බෑ 99+ කියල පෙන්නන්නෙ.. delete වෙන්නෙ නෑ
  5. sachith19920726

    බයියන්ටත් ආතල්

    වහලෙක් නෙවේ
  6. sachith19920726

    මරාටම පු* දෙන Neth FMට බය්යෝ ගහලා

    පොනිලගෙ සමනලයො ටික අරුන් ව අහුවෙන්න කරා වෙන්න බැරිද හිටං සමනල්ලු ටික මේ ටිකේ භූමිතෙල් ගැහුව ගැරඩි වගේ ඒකයි :rofl:
  7. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    වෑන් එකක් තියනව..
  8. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ජපන් ඒවට ගහන්න ඒව නෑ උන් මේකප් එක ගලවද්දි නහයත් ගලවනව.. වෙනම හයි කරන්නෙ නහයත්.. :rofl:
  9. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    da fq ? 20වත් ගනින් යකෝ 10-12 වෙයි ඕන නම් අපිට මේ විස්සත් පොඩී වගේ පෙන්නේ. 24 තමයි ගාන
  10. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සේනාදීර බලු මාම
  11. sachith19920726

    Parliament | පාර්ලිමේන්තුව

    thread එක ලස්සනයි.. :love:
  12. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    https://www.youtube.com/watch?v=y7ZdQ2uRfGc එහෙනම් අදිමු ට්‍රිපක්.. මහේෂ් මාමත් සෙට් කරගමු..
  13. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    මොකද්ද තියෙන්නෙ දැන්

    No contents