කොරෝනා වෛරස් ආසාදිතයන් යයි සැකය මත බොරැල්ල වෛද්‍ය පරීක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සදහා යොමු කල පුද්ගලයන් සිවු දෙනෙකුට එම වෛරසය ආසාදන වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
ඔවුන්ට සිදු කරන ලද පරීක්ෂණ අනුව කොරෝනා වෛදරස් ආසාදනය වී නැති බව හෙළි වී ඇත.
මේ අතර තවත් ආසාදිතයන් යයි සැකසහිත දෙදෙනෙක් උණ...