1. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    :කටඋළුක්කු:
  2. rauxz

    migara මහ loku porak da

    ඔය කිව්වේ... :දිවදොට්ට:
  3. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    අම්මටඋඩු..ඒමත් එකක්ද?
  4. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඇයි බං උඹමනේ කිව්වේ Belfast කියලා
  5. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    උඹේ මොකක් හරි යටි කූට්ටු වැඩක් තියෙනවා..වෙන්න තියෙන දේවලුත් දන්නවා..:frown::frown: කියපං..උඹ නේද ඔත්තු සපයන්නේ..:growl::growl::growl:
  6. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    මචෝ..බෙල්ෆාස්ට් තියෙන්නේ යූකේ වල නේද?
  7. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    මට මේ සිංදුව බාන්න ලින්ක් එකක් දෙන්නකෝ.. (වෙන්වී යන්නද මට කියන්නේ)
  8. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    අනිව ඒක ගැන තමයි කිව්වේ.. :කටඋළුක්කු: :baffled::baffled::baffled:
  9. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඒ මාත් ආසයි..
  10. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    සිරාවට දැන් කවුද සෙට් වෙලා තියෙන්නේ..මාමද මස්සිනාද?
  11. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    අහ්! එල එල...දුම් දානවා දැක්කා..ඒකයි කිව්වේ... නිකම් දුන්න ඒවා කෑවොත් එහෙම දවස් ගානක් කට පියන් තමා ඉන්න වෙන්නේ..අසාධ්‍ය වෙලා ICU එකේනේ..
  12. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    එල සිංදුවක් යන්නේ..ලියතඹරා..මුදු කුසුමකි ඈ...
  13. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඒවා තමයි..මං හොදට නම බලලා ගත්තේ..අනික මේ පුස් තියෙන්නේ..:baffled::baffled: අනිවා..එතනින්මයි ගත්තේ..
  14. rauxz

    migara මහ loku porak da

    මේන්න මිගා අය්යා අපිට කේක් දෙන්නේ නැති හින්දා මං එයාගේ කඩේටම ගිහින් කේක් කෑල්ලක් ගෙනාවා...
  15. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    අය්යේ බලාගෙන අත පිච්චෙයි...
  16. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    බීලා අහුවෙයන්කෝ.. :frown::frown::growl::growl::growl: :P:P:love:
  17. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    නිකම් දුන්නද? මං සල්ලි දිලා අරන් ආවා..අම්මෝ ඒවගේ ගනන්..
  18. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    මං කේක් ගෙනාවෝ...
  19. rauxz

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    අහ්! එයාද ඒ.. මං හිතුවා මාමට බය වුන පාරට නූලක් දාලා,සුරයකුත් දාලා කියලා

    No contents