1. rauxz

    ආදරය

    මටත් හිතෙනවා එහෙම.එලකිරියෙ කාට හරි,මොනව හරි ගැන දැනගන්න ඕන නම්..මාලිංග අය්යගෙන් අහන්නයි තියෙන්නේ..
  2. rauxz

    migara මහ loku porak da

    මං බැලුවා සීජේ අය්යාත් මිගාර අය්යට බාල්දියක් පෙරලලාද කියලා.බැලින්නම් බාල්දියක් නෙවෙයි..කල්දේරමක්..හිකි හිකි.. අනිවේ.. කොන්ග්‍රැට්ස් කිව්වා මිගාට 18000 වෙනි ලියුම් කඩදහි කෑල්ලට..
  3. rauxz

    ආදරය

    නෑ නෑ..සහොදරී..(කියලා හිතනවා) ඕක මෝඩ කතාවක් නම් නෙවයි.ඔයා ලියලා තියෙන්නේ අමූලික ඇත්ත..
  4. rauxz

    ආදරය

    බොහොම බරපතල චෝදනාවක් ඔයා කරන්නේ..ඒත් ඔයා හරි කියලා මටත් හිතෙනවා.. හේතුව නම් මාත් ටික කාලෙක ඉදන් හොයනවා..
  5. rauxz

    rock

    ela ela macho.. godak sindu thiyenawa... bohoma sthuthiy...
  6. rauxz

    yep....man hodin innawa akkiyo..:D dan nam machine eka hari..eth ane manda.. kohomada mage...

    yep....man hodin innawa akkiyo..:D dan nam machine eka hari..eth ane manda.. kohomada mage akkiyata..hodin innawa neda? TC BS :love::love::love:
  7. rauxz

    Embrace Life - always wear your seat belt

    බොහොම ස්තුතියි සහෝ..:D:D
  8. rauxz

    විහඟි

    මේක මං කියවලා තියෙන ලස්සනම කතාවක්...
  9. rauxz

    Embrace Life - always wear your seat belt

    බම්ප්.. wear your seat belt
  10. rauxz

    rock

    ela ela..thanx macho... ela ela..
  11. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    ‍යාළුවනේ.. මට යන්න වෙලාව හරි... එහෙනම් සහොදරවරුනි මං කැපුනා.. බුදු සරණයි.. සුභ රාතියක්..
  12. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    මොකක්ද බන් මේ අශ්වයෝ පිටේ යන කතාව..
  13. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    ඌ නම් හෙන හොරා...:P:P
  14. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    එහෙනම් මොකාද> කොකාද???:dull::dull::dull::dull:
  15. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    එහෙමන් රොවින් මලයාද??
  16. rauxz

    රිවර්ස්

    එහෙම නැතුව බෑ නොවැ..
  17. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    මාත් නෑ...:no::no::no:
  18. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    ලොවියා නේද??? :දිවදොට්ට:
  19. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    අනේ...බොරු නොකියා හිටු..:P මේ හොරෙන් බලන්නේ... :දිවදොට්ට:
  20. rauxz

    (EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

    මොකෝ හොරෙන් බලන්නේ..මෙතන මොන්ටිසෝරි කෙල්ලෝ නෑ..

    No contents