මෙන්න මම ඉන්න රට ගැන විස්තරයක්
ඉතාලිය
අග නුවර - රෝමය
නිදහස් දිනය - ජුනි 2, 1946
ලන්කාව හා ඉතාලිය අතර කාල පරාසය පැය 4.30 ක්
ඉතාලි ජාතික ගුවන් සේවය අලිතාලියා නමින් හැදින් වේ.
භාවිතා වන මුදල් ඒකකය යුරෝ
මම ඉන්නෙ මිලනෝ නගරයේ
මිලනෝ නගරය පිලිබද
ජනගහනය - මිලිඅන 1.5 ක් පමණ
ප්රසිද්ධ - මෝස්තර...