me tiked siri wenna bahinawa okkoma coins wage
මම නම් දැන් පටන් අරගෙන සති දෙකක් වගේ වෙනවා , මම long term investment එකක් විදිහට තමයි කරගෙන යන්නේ , මම අරගෙන තියෙනවා
ADA , AXS , JASMY , LINK , MANA , TRX , USDT , XRP , BNB , SHIB , FIL , DOT
මේ ඔක්කොම වගේ stack & flexible savings වල දාල තමයි...