1. dath kimbula

    EK Married Club-16

    අරක....2017 මාර්තුවේ දී කරන්න කියල හිතුවේ... මම පණ තිබ්බොත් එන්නං....:baffled:
  2. dath kimbula

    Geekbuying- ඔන්න ඕකයි තත්වෙ

    ලියල තියනව පස්ට.... තව මොන මොනව හරි ලියපං කෝ හුදී ජනයා ගේ ලයිට් සෑඩ් පිණිස..........
  3. dath kimbula

    ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!

    අම්මපා..... කියහං කෝ ඉස්සෙල්ලාම ඒ මිනිස්සුන්ට මේ රටේ අයිතිය ආවේ මොන ඓතිහාසික කාරණා මත ද කියලා? ඊළගට කියහං කෝ මේ රටේ එහෙනං සිංහල බහුතරයක් ඉන්න පැති වලට මුස්ලිම් මිනිස්සු රිංගන එකට උඹ විර්දුධ ද කියලා......
  4. dath kimbula

    Hot Dhanushka Hiruni

    කොහෙද මචං හීරිල තියෙන්නේ?
  5. dath kimbula

    මේ සර්පයා

    මල් කරවැලෙක්.
  6. dath kimbula

    කුකුළ් මස් කන එවුන් වරෙල්ලා..

    බ්‍රොයිලර් කුකුල්ලු දවස් 25න් හැදෙන්නේ නෑ බං දවස් 45ක් යනව බර හරියට එන්න.... දවස් 25න් තියෙයි උපරිම ග්‍රෑම් 500ක්
  7. dath kimbula

    දුක් නොවී ඇවිත් ජයලලිතා ගැන දැනගන්න..

    Ow....M.G.R. ge wife Janaki..... oya seen eka nisa janaki wa ADMKP eken elawala Jaylalitha party chife wenna hena gemak giya. anthimata janaki wa kapala party eke naayakaya una.
  8. dath kimbula

    දුක් නොවී ඇවිත් ජයලලිතා ගැන දැනගන්න..

    ඔබ දන්නවා ද? ජෙයලලිතා ජෙයරාම් දෙමළ නළුවකු වන තමිල්නාඩු මහ ඇමති දූරය දැරූ එම්.ජී. රාමචන්ද්‍රන් ගේ අනියම් බිරිද බව
  9. dath kimbula

    පළමු බබා ලැබුනට පසු හා ලැබෙන්න ඉද්දි වියද&#351

    පෙරා කියන්න හිටි දේවල් ටික කියා ඇත...... මොනව හරි උදව්වක් ඕන නම් පීඑම් කරපං.
  10. dath kimbula

    Dark Web පිස්තෝල

    මළ මගුලයි..යකෝ ඕව ස්කෑන් කරනවා....එක්ස්රේ ස්කෑන් කරන්නේ..... ඕක ලෝහ නෙවෙයි ද? ඉල්ලං *කේ මාමයිට් ගාගන්නේ නැතුව හිටපං කුකුළෝහ්.
  11. dath kimbula

    Google Maps Updated

    but the English name still appears as Adam's peak
  12. dath kimbula

    අරාබි වසන්තයේ සිහින දකින ට්‍රැමඩෝල් පැංච

    ඔය හාදයා පහු ගිය දොහේ ෆාමසූටිකල් කම්පැණි 4-හෝ 5ක් රෙජිස්ටර් කරල තියනවා......
  13. dath kimbula

    EK Married Club-16

    ඌ නං මොන වර්ගයේ හුයන්නෙක් ද මංදා...........:dull::dull:
  14. dath kimbula

    Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

    බොහෝ වැඩ කටයුතු පසෙක ලා පිටපත ලියූ මිණිමුතු මෝරා සහෝදරයාටත්, පටිගත කිරීම් සහ නාද ශික්ෂනය කල ඇරිස්ටොෆානිස්ටත්, රේඩියෝ, හෂාන් දිස් සහ බ්ලැක් ලිස්ට් මෙම්බර් සොයුරන්ටත්, කටහඩ ගෙන දුන් මනුදුල් සහ දිනේශ් සොයුරන්ටත්, අසා රස විදි ඔබටත් පින් සහ ස්තූතිය පළ කරමි.
  15. dath kimbula

    Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

    යකෝ මේක අහන උන් නැද්ද???????????????
  16. dath kimbula

    Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

    අර අසංක අයියා වෙන්න ඇති ශොට දෙන්න ඇත්තේ.........
  17. dath kimbula

    Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

    ාෆ්ස් බුක් ළීදේ හිටිය ඇති නේහ්?:rofl::rofl:
  18. dath kimbula

    Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

    ආහ්..... ආ මුල් ජිත්කාල් සලාම් බින්උද් සලීම්......:rofl::rofl::rofl:

    No contents