1. sudumalli2009

    දොස්තර හොඳ හිත

    :cool::cool:
  2. sudumalli2009

    විමල්_රුසියාවට_ලියයි...

    සිංහලෙන්ද බන් ලියලා දීලා තියෙන්නේ... :P
  3. sudumalli2009

    ෴Bodima Sinhala Tele Drama Download෴

    රොම්බා තැන්ක්ස් කිව්වා.. :cool:
  4. sudumalli2009

    ~ Kavisha Kavindi New photoshoot ~

    කොන්ඩේ නිකම් අස්ප ( අශ්ව ;) ) වල්ගයක් වගේනේ...:angry: ස්වභාවික පාට තිබ්බනම් කොච්චර ලස්සනද...:frown:
  5. sudumalli2009

    MH370/MH17 Conspiracy Theory

    ඇමරිකන් වැඩක් වෙන්න බැරි නෑ බන් ඔකුන්ගේ තියෙන හොර වැඩත් එක්ක.. මේක ඇමරිකන් වැඩක් නම් උන් මේක කරේ ජොලියට වෙන්න බෑ මොකක් හරි ලොකු ගෙමක මුල් පියවරක් වෙන්න පුළුවන්...
  6. sudumalli2009

    කාලතුවක්කුව

    :lol: කැත කතාව ඕයි...!!1
  7. sudumalli2009

    Lankawe Thepel (Post) Horakama

    උබ පොස්ටල් එකේද බන්...??? :nerd::nerd::nerd:
  8. sudumalli2009

    තක්කඩ මල් සුවදයි ( Cover )

    මම මේක දැක්ක දවසේ බම්ප් එකක් ගෙන ගියේ පස්සේ අහන්න ඔන්න අදයි ඇහුවේ තනි වචනයයි කියන්න තියෙන්නේ මචන්... පට්ටයි...!!! :cool::cool::cool:
  9. sudumalli2009

    http://www.elakiri.com/forum/showthread.php?t=1704185&page=2

    http://www.elakiri.com/forum/showthread.php?t=1704185&page=2
  10. sudumalli2009

    පියුම් මාමා

    අඩෝ උබ පොස්ට් මාස්ටර්කෙනෙක් නේද මේවා බලලවත් හැදියන්... :yes::D:lol: බලපන් අද වැඩ දවසෙත් උබ එළකිරියේනේ... :P :D
  11. sudumalli2009

    Software ekak download karaganna...!

    try filetie
  12. sudumalli2009

    පියුම් මාමා

    යකෝ වැඩ කරපන්... එළකිරියේ ඉන්නේ නැතුව...:D:D;)

    No contents