සද්ද්දෙ වගේම වැඩත් තිබුන නම්!!!
පසුගියදා පැවැත්වුන UFC (Ultimate Fighting Championship) 190 හි කාගේත් අවදානය දිනාගත් තරඟයක් වුනේ Ronda Rousey සහ Bethe Correia අතර පැවති තරඟයයි. මුලසිටම ඉතා ආවේගශීලී ලෙස හැසිරුණු Bethe Correia හට අවසානයේ අත්වන ඉරණම බලන්ඩකො :D
තරඟයට පෙර
G4MiR7UnYPQ...