මචන්..මට තේරෙනව උඹට තියෙන අව්ල, ඒත් මම මේ ප්‍රශ්නය දිහා වෙනම කෝණයකින් බලන්ඩ කැමතියි, :)
ඇත්තටම ඔතන තියෙන්න, අපි කාටත් අත්විඳින්ඩ වෙන පොදු යතාර්ථය (Reality) නමුත් අපේ අභිමතාර්ථය (Expectation) ගොඩක් වෙලාවට යතාර්ථයට පටහැනියි. ඉතින් ඔය යතාර්ථය සහ අභිමතාර්ථය අතර ඝට්ටන (Conflicts) ඇති උනාම තමයි අපි...