Gist of the main post.. ❤️
1- ව්‍යායාම කරන්න-දුවන්න.... දාඩිය දාල ඇඟේ රුධිර ගමනය වැඩි වෙලා ඇඟම රත් වෙනකන්... එකෙන් මුලින් සිරුරත්, ඊට පස්සේ මනසත් සැහැල්ලු වෙනවා...
2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා.... නින්ද අඩු වෙනවා...
3- කොට්ටෙට, තමන්ගේ මෙට්ටේට, නාන උණු වතුර බේසමට ලැවන්ඩර් තෙල් බින්දු...