1. kajja

    මොකක්ද බන් මේ............?

    owa loweth hadapu ewa..thawa ewa eliyata dawi adin passe chande dena minissunge hithe sakayak athikaranna hadanne..owa kawadath wena dewal :D
  2. kajja

    විශිෂ්ට කළා කරුවෝ

    කෝ ජින්ජෙර්ර්ර්ර් ??? :angry::angry::angry::(:(
  3. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :rolleyes::lol:
  4. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    key change කරන් වරෙන් ....:P
  5. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    server - TDM ID - FOX using wh https://www.mediafire.com/?p7fhrhp8bn1t2hx Mu meke dan hack karanne tikak kal idala...gahana hamadaama wage hack..aii hack karanne na kiyalath dan aai hack karana ekek..plz ban this bastard permanently.
  6. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    එකනේ උබල අපි ඔරිගීනල් එකෙන් කියනේව අහන්නේ නැනේ..fake එකෙන් කියන්නම ඕන. :angry::angry: :lol:
  7. kajja

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    server - TDM player - DNS using wh... https://www.mediafire.com/?ooa4zd0jnfaa8s9
  8. kajja

    Campus Awlak!

    oka UGC ekath ekka katha karapan .. karanna bari wene ekak na.. un karana widiya kiyawi :)
  9. kajja

    Earth science

    හරියටම මොකකින්ද කියල නම් දන්නේ නෑ. හැබැයි ඕනෙම ස්කන්දයක් වටා ගුරුත්ව බල රේඛා ඇති වෙනවා. අරූ කියනෝ වගේ ග්‍රවිටෝන්ස් වලින් කියල හිත ගනින් :P
  10. kajja

    Earth science

    පොලවට වැටෙන වේගයට වස්තුවේ බර බලපාන්නේ නෑ මාමෙ. :rofl: වස්තු වැටෙන ත්වරණය ඔක්කොගෙම සමානයි . වේග වෙනස් වෙන්නේ වායු ප්‍රතිරෝධය නිසා ;)
  11. kajja

    Earth science

    එදිටෙඩ්
  12. kajja

    Earth science

    පොළොව නිසා ඇති වෙන ගුරුත්ව බල රේඛා නිසා වෙනත් ස්කන්ධ (පොලව මත ඇති හැමදේම, හද .. ) ආකර්ෂණය කරන ඉන්නවා. මීක නිකන් හරියට චුම්බක බලය වගේ .. theory දෙකේම ගොඩක් සමාන යි . චුම්බක බලෙන් අදින්නේ විවිධ ලෝහ , ගුරුත්වයෙන් අදින්නේ ස්කන්ධ

    No contents